lan englan tam

පුවත්

සමාජයට වැරදි කරලා හොඳ සින්දු කිව්වට වැඩක් නෑ; Freaky Mobbig

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සමාජයට වැරදි කර හොඳ ගීත ගායනා කිරීම පළක් නොවන බව Freaky Mobbig ගැමුණු වන්නිනායක සමග 'මතක පද' යූටියුබ් වැඩසටහනට සහභාගි වෙමින් පැවසීය.

ඊයේ (12) 'මතක පද' යූටියුබ් සංවාදය පළ කෙරුණ අතර එහිදී ගැමුණු විසින් පැවසුණේ මතක පද බොහෝ රසිකයින් සිටින ඕස්ට්‍රේලියාවට එළඹෙන ජූලි මාසයේදී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් සමග යාමට නියමිත බවය.
ෆ්‍රීකි සමග කළ සංවාදයේදි ඔහු ගැමුණු සමග පැවසුවේ තමන් නිදහස් ගායකයෙකු වුවත් තමන් සමාජයට අයහපත් වන කිසිදු ක්‍රියාවක නිරත වී නොමැති බවයි. මත්ද්‍රව්‍ය යනු බොහෝ තරුණ ජීවිත ගිලගන්නා ව්‍යසනයක් වන අතර ඒවාට ඇබ්බැහි වූවන් විනිශ්චය කිරීම යහපත් දෙයක් නොවන බව ෆ්‍රීකි ප්‍රකාශ කළේය.

Back to top
Go to bottom

Popular News