රංගධර ජැක්සන් ඇන්තනිගේ දියනිය රංගන ශිල්පිනී මාධවී වත්සලා පසුගියදා පැවති රූපවාහිනී සංවාදාත්මක වැඩසටහනකට සහභාගි වෙමින් සිය පියා වෙනුවෙන් ගීතයක් ගායනා කළාය.
මාධවී සිය ගායනයේදී පියා පිළිබඳව බෙහෙවින් සංවේදී වූ බව පෙනෙන්නට තිබිණි.

Category
පුවත්Hits
318 times