lan englan tam

පුවත්

අවුරුදු ගීතය විකෘති කළ සැකකරු බන්ධනාගාරයට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන ලද අවුරුදු ගීතයක් විකෘති කිරීම සම්බන්ධයෙන් තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සුරා බදු නිලධාරියෙකු බන්ධනාගාරගත කිරීමට අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග ලැබිණි.

බැද්දගේ මහතාගේ අවුරුදු ගීතය පසුව රන්වල බලකාය විසින් ගායනා කරනු ලැබ ඇති අතර එය විකෘති කළ සැකකරු ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කරනු ලැබ තිබේ.

Back to top
Go to bottom

Popular News