lan englan tam

පුවත්

අපි දෙමළද - සිංහලද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රදීපා ධර්මදාස ගායනා කරන 'සොයා දියව් මට සරණක්' ගීතය දෙමළ සහ සිංහල භාෂා දෙකෙන්ම පසුගිය කාලයේ Youth for CHEnge කණ්ඩායම විසින් ගායනා කරනු ලැබිණි.

එහි අරුත්බර බව සහ රසවත්බව ගීතයේ අර්ථයට තවත් අනන්‍යතාවක් ලබා දී තිබිණි.

kemadasa

Back to top
Go to bottom