lan englan tam

පුවත්

වේදිකාව - මහපොළොව - කැමරාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සෑම විටම සක්‍රීය කලාකරුවෙකු වන ප්‍රේමරත්න තෙන්නකෝන් පසුගිය දිනක සිය අලුත් නිර්මාණය පිළිබඳව මෙසේ ඉඟි පළ කර තිබිණි.

වේදිකාවයි, මහපොළොවයි, කැමරාවයි ස්වරූප තුනක් උනාට යථාර්ථ ප්‍රතිනිර්මාණයේදී නොවෙනස්.... ආදරෙයි ඉතින් ප්‍රියන්ත ප්‍රනාන්දු, ප්‍රියන්ත වන්නිනායක, මනෝජා ඇතුළු හැමෝටම මහපොළොවත් එක්කම ගැටෙමින් ඉන්න අතර එතැනින් ටිකක් එහාට අරං ගියාට... ඉස්සරහට බලමු.

kemadasa

Back to top
Go to bottom