lan englan tam

පුවත්

'සිහින අහසේ' තරු බිහි කළ ගීතයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රදීප් රංගන ජනප්‍රිය ගායන ශිල්පියා තමන් බෙහෙවින් ජනප්‍රිය වීමට හේතු වූ 'සිහින අහසේ' ගීතය ගායනා කර වසර 17ක් සපිරී තිබියදී 'සිරස වොයිස් ශ්‍රී ලංකා' වැඩසටහනේ තමන් යටතේ පුහුණුව ලැබූ අස්ලම්ද එම ගීතය ගායනා කරමින් ජයග්‍රහණය කර තිබිණි.

ඒ පිළිබඳව ප්‍රදීප් මෙසේ සඳහන් කර තිබිණි.

සිහින අහසේ 😍🌌 සුන්දර වුණත්,ප්‍රබල ගීතයක් 🎶
අවුරුදු 17කට කලින් මගේත්, අද අස්ලම් පුතාගේත්, ජයග්‍රාහී ගීත දෙකෙන් එකක් 🎶
ගායනය-H.R. ජෝතිපාල
සංගීතය-සරත් දසනායක
පද රචනය-උපාලි ධනවලවිතාන
.
මෙහි මුල් අයිතිකරු මහත්වරුන් අද ජීවතුන් අතර නැතත්, ඔවුන්ගේ නිර්මාණ තව ඉදිරි පරම්පරාවන් ගණනාවකට ජයග්‍රහණ සපයනු ඇත. ජීවය ලබාදෙනු ඇත ❤
ඔවුන්ට සැමදා මාගේ ප්‍රණාමය.🙏🙏🙏🙏

Back to top
Go to bottom

Popular News