lan englan tam

පුවත්

රැජිනක් වගේ අම්මව බලාගන්නවා; කාවින්ද්‍යා සීයා වෙනුවෙන් සටහන් තබයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුවගේ ආදරණීය පියාණන් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ මිණිබිරිය කාවින්ද්‍යා අධිකාරි ෆේස්බුක් සටහනක් තබා ඇත.

සිය මව සීයා විසින් රැජිනක් මෙන් රැක බලා ගත් අතර තමන්ද ඇයව එලෙසින් බලා ගන්නා බව කාවින්ද්‍යා සිය සටහනින් පවසා ඇත.

“සීයා…
ඔයත් එහෙනම් අපිව දාලා යන්න ගියා 😞🙏🏼🕊29-04-2024🕊
මේ වගේ රත්තරං අම්මා කෙනෙක් මට දුන්නට ඔයාට පිං…🙏🏼
ඔයා එයාව රැජිනක් වගේ බලාගත්‍තා, මමත් ඒක එහෙම්ම කරනවා…❤”
යනුවෙන් කාවින්ද්‍යා සටහන් තබා තිබේ.

Back to top
Go to bottom

Popular News