lan englan tam

පුවත්

"මේ පින්තූරෙ වගේ ම ඔබ හිටියෙ බොඳ වෙලා. මතු වුණේ අපි"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සම්මානනීය ගීත රචකයෙකු මෙන්ම ශ්‍රී ලාංකීය කාව්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමිකයෙකු වන රත්න ශ්‍රී විජේසිංහයන්ගේ උපන් දිනය ජූනි 02 වන දිනට යෙදී තිබුණා.

පහතින් දක්වා තිබෙන්නේ හිනිදුම සුනිල් සෙනෙවි විසින් විජේසිංහයන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ඔහුගේ ඡායරූපයක් සමග පළ කොට තිබූ අපූර්ව සටහනක්.

(උපුටාගැනීම)

මීට හිතවත්

රත්න ශ්‍රී විජේසිංහ

මේ පින්තූරෙ වගේ ම ඔබ හිටියෙ බොඳ වෙලා. මතු වුණේ අපි.

...තේ රස ඉඟුරු එක්ක. බලමුකො බීලා..ඔබ ඉඟුරු කොටන්නෙ පුංචි ලී වංගෙඩියක. ඊළඟට ඉඟුරුවල විද්‍යාත්මක නාමය හා ගුණ.

මතක ගොඩක්. ගුරු තරුවක්. දීර්ඝායු වේවා ආදරණීය කිවිඳුනි.

rathna sri wijesinghe web

('Hiniduma Sunil Senevi' Face book  පිටුව ඇසුරිනි) 

 

Back to top
Go to bottom