lan englan tam

පුවත්

'Oozhi' පූර්ව ප්‍රචාරක පටය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ උපන් කැනේඩියානු සිනමා අධ්‍යක්ෂ රංජිත් ජෝසප්ගේ 'Oozhi' චිත්‍රපටය 'අඳුරු වියක්' (Oozhi - A Dark Age)යනුවෙන් හඳුන්වා දෙමින් එළඹෙන මැයි මස සිට තිර ප්‍රදර්ශන ඇරඹීමට නියමිතය.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මැයි 01 වැනිදා එළිදැක්වුණු අතර ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වී ඇත.
2009 යුද සමයේ එයට මුහුණ දුන් ජනතාවගේ ජීවන තත්ත්වය සහ සංස්කෘතික ශ්‍රේෂ්ඨත්වය විදහා පෙන්වන චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්වේ.
මෙය ප්‍රංශ සහ ඉංග්‍රීසි උප ශීර්ෂ සහිතව තිරගත වීමට නියමිතය.

Back to top
Go to bottom

Popular News