lan englan tam

පුවත්

ආමීර්ගේ බලා සිටි 'සිතාරේ සමීන් පර්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බොලිවුඩයේ සුපිරි නළු අමීර් ඛාන්ගේ අලුත්ම නිර්මාණය 'සිතාරේ සමීන් පර්' පූර්ව ප්‍රචාරක පට එළි දක්වා තිබේ.

ප්‍රහසන චිත්‍රපටයක් ලෙස හැඳින්වූවද පැරා ඔලිම්පික් තරඟ අපේක්ෂකයින් කෙරෙහි අවධානය යොමු කිරීමට සූදානම් වන චිත්‍රපටයක් ලෙස මේ වන විට හඳුන්වා දෙමින් තිබේ.

ආමීර් ඛාන් විසින් තහවුරු කරන ලද මෙම ප්‍රචාරය රසිකයින් අතර උද්යෝගයක් ඇති කර ඇති අතර හැකියාව, අධිෂ්ඨානය සහ ජයග්‍රහණය සැමරීම සම්බන්ධ චිත්‍රපටය ලෙසද බලාපොරොත්තු තබයි.
මෙහි ප්‍රධාන නිළි චරිතය නිරූපණය කිරීමට තෝරාගෙන ඇත්තේ ජෙනීලියා දේශ්මුඛ්ය.
මෙම යුවල එක්ව රඟපාන පළමු චිත්‍රපටය මෙය වේ. ආමීර්ගේ ජනප්‍රිය 'තාරේ සමීන් පර්' චිත්‍රපටයේ දෙවැනි අනුවාදනය ලෙසද මෙය හැඳින්වේ.

Back to top
Go to bottom

Popular News