lan englan tam

පුවත්

'විසල් ආදරේ' දින 05ට රුපියල් ලක්ෂ සියයක වාර්තාවක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'විසල් ආදරේ' වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටය පළමු දින 05 තුළදී වාර්තාගත ලෙස රුපියල් ලක්ෂ 100 ඉක්මවා ඇත.

ශ්‍රී ලංකාවේ තිරගත වීම ඇරඹීමට සමගාමීව ජාත්‍යන්තර තිර ප්‍රදර්ශනය ආරම්භ කළ 'විසල් ආදරේ' චිත්‍රපටය කැනඩාවේ හොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනයට පවා අභියෝග කර ඇති බව ඊයේ දිනයේ වාර්තා විය.
මේ බව චිත්‍රපටයේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ඇතුළු අය විසින් ප්‍රකාශ කරනු ලැබ තිබූ අතර මේ හේතුවෙන් සියලු තිරගත වීම් කාලයද දිගු කිරීමට නිෂ්පාදක කණ්ඩායම කටයුතු කර තිබේ.

Back to top
Go to bottom

Popular News