lan englan tam

පුවත්

මේ සිංදු ටික ලියපු එකා කොහොම එකෙක් වෙන්න ඇතිද ?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ සිංදු ටික ලියපු එකා කොහොම එකෙක් වෙන්න ඇතිද ?
56 දි යන්න ගියා. දෛවය පුදුමයි !!!


මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා
කුමරියක පා සළඹ සැළුනා
මා සනසා මා නළවා
රන් මීවිත පුරවා
නිලුපුල් යුවලේ
රණඹර ඉඳු දුනු
මගෙ හිත පිරී තිබෙන්නේ
සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි
රන් මසු නැහැ කියා
ඇගෙ සිනහව තහනම්
බිඟු වැලපීලා මල් පරවීලා
ඝන අඳුරේ රළ පතරේ
වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ
සිටු කුමාරියේ ඔබේ සිනා
උපුල් කොපුල් වෙහෙසී ඇතේ
සුවඳ දෙන මල් වනේ
දිනෙක හිරු බැස යන වෙලාවක
හද පතුලේ
හඬන්නෙපා දැන්
ඉවුරු තලා ගංඟා බැස යනවා
කවුදෝ කවුදෝ මා සෙව්වේ
සතුටු සුළං රැළි හමා ගියා
මගෙ සිත වෙනතක
රන් තැල්ලක් ගෙළ බැන්දේ
කොහේ සිට ඔබ පැමිණියේදෝ
මා හා එදා ප්‍රිය සාදයේ
ඔබට සිත ආදරේ කරයි
කලේ පැන් ඇත
අද හවසට මා හමුවනු මැනවි
පෙම් බැන්ද සිත් බැන්ද
නීල බිඟු කැල
පැරදීලා පලා ගියේ නෑ
සයුරු තෙරේදී
වෙන්වෙන්නමදෝ ළං වූයේ
අද හෙට ඔබ මා අතහැර යනබව
ආදරේ රන් බිඟුන් නැසූ
කෙසේ කියන්නද ඔබ මා අතහැර
හෝපලු වනපෙත කම්පිත කරවන
හඬන පණ නල
ආදර සීනුව
අමකර කුරවි සරින්
සිනහ වෙනු මැන වේදනා පිසදා
රිදී නිම්නය කඳුළු නිම්නය
සීතාවනි ඔබ හැඩ රුව ඇති බව
බිඟු බමා බමා
ගම මහ නුවරයි
සුරඟන වෙස් වලා
හවසට පායා අරුණේ සැඟවෙන
රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙළට නෑ
සඳ හිරු තරු පවතිනතුරු
ඔව් -
ඒ විස්මිතයා -
කේ. ඩී. කේ. ධර්මවර්ධන.

සිරිමල් විජේසිංහ විසිනි.

Back to top
Go to bottom

Popular News