lan englan tam

පුවත්

'ඇස් දුන් ඇස්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සරසවිය වත්මන් කර්තෘ නුවන් නයනජිත් කුමාර සිය පියා වන සරසවිය හිටපු කර්තෘ ඒ.ඩී. රංජිත් කුමාරගේ අහිමි වීම පිළිබඳව වන වේදනාව වදන් කිහිපයකින් ප්‍රකාශ කර තිබිණි.

සිය පියාගේ උපැස් යුවල පළ කරමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ 'මට ඇස් දුන් ඇස් - සෙවණ කළ උපැස්' යනුවෙනි. ජනමාධ්‍ය විද්වතෙකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහයන් එම සටහන වෙත සිය ශෝකය පළ කරමින් පවසා තිබුණේ
'නුවණැති නුවනුනි,
බස් නොකියා කියන මේ උපැස් දස්නෙන්
ඔබ ඇස් හිස් නැති එවුන්ට
දෙයි ඇස් හිස්!' යනුවෙනි.

d0a08ad3 fb3b 4f08 a04f ca8f6483e893

Back to top
Go to bottom

Popular News