lan englan tam

පුවත්

ප්‍රහසන ටෙලි රසය ගෙනා WOW මැඩම්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිරස ටීවීහි අලුතින් විකාශය වීම ඇරඹූ ටෙලි කතා මාලාව WOW මැඩම් විනෝදාත්මක ටෙලි කතා මාලාවයි.

පුබුදු චතුරංග ප්‍රධාන චරිත රඟපාන කතා ටෙලි කතා මාලාව මේ වන විට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශය වේ.
එම නාට්‍යයේ තේමා ගීතයද මේ වන විට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ඇත.

Back to top
Go to bottom

Popular News