lan englan tam

පුවත්

ඉන්දියාවට හින්දියෙන් ගී ලියන ලංකාවේ වත්සලා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වත්සලා සමරකෝන් මේ වන විට ඉන්දියාවේ ගායක ගායිකාවන් වෙනුවෙන් ගී පද රචනා කරන ගී පද රචිකාවියක් වන්නීය. ඇය පිළිබඳව ඉතාම සුදුසු සටහනක් සමගින් ජනප්‍රිය නිවේදක සමන් අතාවුදහෙට්ටි සිය Saman4You යූටියුබ් නාලිකාවේ වත්සලා සමග රසවත් සංවාදයක් මීට පෙර පවත්වා තිබිණි.

හින්දි භාෂාවට පෙම් බැදි, හින්දි භාෂාවෙන් හරඹ කරන්නට වෙහෙසෙන වත්සලා සමරකෝන් ජාතික රූපවාහිනියේ 'සුහානී රාත්' වැනි සංගීත වැඩසටහන්ද ඉදිරිපත් කළ තැනැත්තියකි.
දර්ශන රුවන් දිසානායක සංගීතවත් කළ, වත්සලා විසින් පද රචනා කරන ලද ගීතයකට ඉන්දීය ගී පුරාවෘත්තයක් වන හරිහරන් හඬ මුසු කළ 'සන්ජීවනී' ගීතය මෙසේ පළ කරමු.

Back to top
Go to bottom

Popular News