lan englan tam

පුවත්

විශ්වයේ ජීවීන් අතර අරුමැසි සම්බන්ධතාව ත්‍රීමානව බලන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වෛද්‍ය කුමාරි කුමාරසේකරගේ Artistry of Universal Spectrum චිත්‍ර ප්‍රදර්ශනය එළඹෙන ජුනි මස මැදදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ වෙනුවෙන් කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයට එන්නැයි ඇය ආරාධනා කරයි.
එම සටහන මෙසේය.
"විශ්වයේ අරුමැසි නිමැවුම සහ එහි රැඳුණු ජීවීන් අතර පැවතියයුතු අන්තර් සම්බන්ධතා දෙස මානව හිතවාදී කෝණයකින් බලන්නට...
Universal Triangle හෙවත් විශ්වීය ත්‍රිකෝණය හඳුනා ගන්නට ...
කලාගාරයට පැමිණෙන්න...
තව හරියටම සති දෙකයි..
චිත්‍ර ශිල්පියෙකුගේ පින්සල් පහරක් යනු ඔහු හෝ ඇයගේ සංවේදී හදවතේ රිද්මයයි...බුද්ධියේ කැඩපතයි..
රටකට ජාතියකට ආගමකට සීමා නොවුණු මනුෂ්‍යත්වයේ සොඳුරු හැඟුම් අතර රැඳෙන්නට ඔබටයි මේ ආදරණීය ආරාධනය ...!
සිතුවම් නරඹන්නට වගේම ඒ පිළිබඳව කතාබහ කරන්නට සෙනෙහසින් හමුවෙමු.."


වෛද්‍ය කුමාරි කුමාරසේකර

Back to top
Go to bottom

Popular News