lan englan tam

පුවත්

ප්‍රංශයේ ඉහළ ප්‍රතිචාර ලැබූ චන්නගේ 'දූස්රා '

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ කැමරා ශිල්පී චන්න දේශප්‍රියගේ දෙවන සිනමා නිර්මාණය වූ 'දූස්රා' ළඟදීම සිනමාශාලා ප්‍රදර්ශනය සඳහා කටයුතු සූදානම් කර තිබේ.

'දූස්රා' සඳහා ප්‍රංශයේදී පසුගිය දිනවල ඉහළ ප්‍රතිචාර ලැබී ඇත.

මාක් ටෙසිටර් හා ලක්ෂාන් අබේනායක එක්ව නිෂ්පාදනය කල 'දුස්රා' චිත්‍රපටයේ රංගනයෙන් තිලක්ෂිණී රත්නායක, සජිත අනුත්තර, ලක්ෂාන් අබේනායක, ශ්‍යාම් ප්‍රනාන්දු, ස්ටීව් ඩිලා සිල්වා, වසන්ති රංවල, රුවන් මදනායක හා නදීශානි පේලිආරච්චි ඇතුළු පිරිසක් දායකව ඇත.
කැමරා අධ්‍යක්ෂණයෙන් ධම්මික රත්නායක, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර, ශබ්ද පරිපාලනයෙන් සසික රුවන් මාරසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ජයකොඩි, අංග රචනයෙන් සමරසිරි කඳනගේ හා සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී මඩවල එක් වී ඇත.
'දුස්රා' තිර රචනයද චන්න දේශප්‍රිය විසින්ම නිමවන ලද්දකි.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News