lan englan tam

පුවත්

උමාලි හෙට 'මතක පද' කියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

උමාලි තිලකරත්න ජනප්‍රිය රංගන ශිල්පිනිය මෑතකදී වඩාත් අවධානයට පාත්‍ර වූයේ ජනප්‍රිය නළු ගෙවින් සමග කළ 'මිණිනේත්‍රනී' ගීතය හේතුවෙනි.

අනතුරුව උමාලි එම ගීතය ඇය විසින්ද ගායනා කරනු ලැබුවාය.
මෙවර 'මතක පද' යූටියුබ් සංවාදය සඳහා හෙට (07) දිනයේදී සහභාගි වන්නී උමාලි වේ.
"සැබෑ රංගනය තියෙන්නේ තමන්ගේ ඇතුළෙ" උමාලි එහිදී 'මතක පද' වැඩසටහන් පූරක ගැමුණු වන්නිනායක සමග ප්‍රකාශ කරයි.
'මතක පද' සෑම සිකුරාදාවකම සවස 04ට එම යූටියුබ් නාලිකාවේ විකාශය කෙරේ.

Back to top
Go to bottom

Popular News