lan englan tam

පුවත්

'කුමරාණනේ' කවර් සින්දු 30ක් අතරට එකතු වන ආදිත්‍යාගෙනුත් එකක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආදිත්‍යා වැලිවත්ත මරියසෙල් ගුණතිලක විසින් 'ආදරණීය වස්සානය' චිත්‍රපටය වෙනුවෙන් ගායනා කරන ලද 'කුමරාණනේ' ගීතය අදිත්‍යා වැලිවත්ත ගායන ශිල්පිනිය විසින් කවර් ගීතයක් හැටියට යළි ගයනු ලැබ තිබේ.

උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ රචනාවක් වන ගීතය ගැන සිය අදහස පළ කරමින් සන්නස්ගල පවසා තිබුණේ 

"කුමරාණනේ කවර් සින්දු තිහක් විතර තියෙනවා.
දශක දෙකක් විතර පැරණි මේ ගීතයේ සංකේතීය හඬ මුල් ගීතය ගායනා කළ මරියසෙල් ගුණතිලකගේ. සංගීතය සමන්ත පෙරේරා...!
විවිධ වර්ණිතව හැඬ සහ හඬ එකතුවීමෙන් ගීතයක් නැවත නැවත කතාබහ වෙනවා නම් ඒක කලා නිර්මාණයක ජීවී පැවැත්මට හේතුවක්.
මේ cover song එක ආදිත්යා වැලිවත්තගේ...!" යනුවෙනි.

Back to top
Go to bottom

Popular News