lan englan tam

පුවත්

මාස 06ක් විතර රඟපෑම ඉගෙනගත් නාට්‍යකරුවන්ගේ සැබෑ තත්ත්වය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුපුන් රත්නායක පසුගියදා 'මිරර් ආට්ස්' සමග සහභාගි වූ යූටියුබ් සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ මුදල් වියදම් කර මෑතකදී රංගන පාඨමාලා කර නාට්‍ය ක්ෂේත්‍රයට ආ බොහෝ නාට්‍යකරුවන් රඟපෑමට වඩා සමාජ මාධ්‍ය ජාලවලට අගයක් දෙන බවය.

එය සමස්ත නාට්‍ය කණ්ඩායමේම කටයුතු කෙරෙහි බලපාන ආකාරයත් එහිදී ප්‍රකාශ කළේය.

Back to top
Go to bottom

Popular News