lan englan tam

පුවත්

'බණ්ඩා' කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"ඇත්තම කිව්වොත් ‘පාර දිගේ’ ටෙලි නිර්මාණයේ බණ්ඩා කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. බණ්ඩාට ප්‍රේක්ෂකයො පුදුමාකාර ආදරයක් දුන්නා. අදටත් ඒ ආදරේ අඩුවක් නෑ. අදටත් බොහෝ දෙනා කතා කරන්නේ, හැඟීම් බෙදා ගන්නේ බණ්ඩත් එක්ක. ‘පාට කුරුල්ලෝ’ ටෙලි නිර්මාණයේ මංජිත විදිහට එළියට එන්නෙත් එදා ඒ ලැබුණු පන්නරයම තමයි. මේ දවස්වල මංජිතටත් බණ්ඩට වගේම ආදරයක් ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි." මෙසේ පවසන්නේ 'පාර දිගේ' ටෙලි නාට්‍යයෙන් රසික අවධානය දිනූ කුසල් මදුරංගය.

මේ දිනවල හිරු ටීවීහි 'පාට කුරුල්ලෝ'හි මංජිත චරිතය රඟපෑමට දායක වන කුසල් ඒ පිළිබඳව දිගු කතාබහකට සිළුමිණ පුවත්පතේ 'රසඳුන' සමග එක්ව තිබිණි.

https://www.silumina.lk/2024/06/15/rasanduna/19593/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%b8%e0%b6%ba-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b7%92%e0%b6%b3%e0%b6%bd-%e0%b6%ad%e0%b7%92%e0%b6%b6%e0%b7%94%e0%b6%ab%e0%b6%a7-%e0%b6%af/

Back to top
Go to bottom

Popular News