lan englan tam

පුවත්

භාෂාවේ කවියා වෙත ගෞරවය පිදෙන 'ප්‍රතිමානන'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගිං ගඟේ විලාපය, කිරි සුවඳැති රාත්‍රිය වැනි සාහිත්‍ය රසයෙන් සමන්විත කෘති සහෘදයින් අතරට පිදූ ප්‍රවීණ කාව්‍ය රචක නන්දන වීරසිංහ පිදීමේ උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

දශක හතරක පුරාවට ඔහු කළ සාහිත්‍ය මෙහෙය අගයනු වස් එළඹෙන ජූලි මාසයේ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී මෙම උපහාර උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර සහෘද සැම ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් දැනුවත් කෙරේ.

Back to top
Go to bottom

Popular News