lan englan tam

පුවත්

අලුත්ම අමු සින්දුව එළිදකී 'මේ ගසේ බොහෝ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සන්ජීව් ලොන්ලියෙස් ඔහුගේ අලුත්ම අමු සින්දුව 'මේ ගසේ බොහෝ' පෙරේදා (05) එළිදැක්විණි.

සන්ජීව් පවසන ආකාරයට "අලුත්ම අමු සින්දුව සිකුරාදා සොසයිටියට අතෑර" තිබේ.
'මේ ගසේ බොහෝ' අමුවෙන් කෙසේදැයි නැරඹීමට රසිකයින්ට හැකියාව තිබේ.

අලුත්ම අමු සින්දුව එළිදකී 'මේ ගසේ බොහෝ'

 

Back to top
Go to bottom

Popular News