lan englan tam

පුවත්

'මනුෂ්‍ය පුත්‍රයා' එල්ෆින්ස්ටන්හිදී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රියංකර රත්නායකගේ 'මනුෂ්‍ය පුත්‍රයා' ජූලි 19 වැනිදා සවස 3.30 සහ 6.30ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී රඟ දැක්වේ.

විජිත් රොහාන් විසින් රචනා කරන ලද නාට්‍යයේ ජේසුස් වහන්සේගේ චතාරික සමයේ දුක් විඳිමේ මග ගැන සමීප විමසීමක් සිදු කරයි.
0771697131 සහ 0702179190 යන අංකවලින් ප්‍රවේශපත් වෙන් කරගත හැකිය.

Back to top
Go to bottom

Popular News