lan englan tam

පුවත්

'සිහින සමීකරණ' යථාර්ථය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චිත්‍රපටයක් කිරීම ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. එයටත් වඩා අපහසුම කටයුත්ත වන්නේ එය ප්‍රදර්ශනය කිරීමයි. බොහොමයක් චිත්‍රපටවලට සිදුවන්නේ වසර ගණනාවක් චිත්‍රපට පොලිමේ බලා සිටිමටය. එසේත් නැතිනම් චිත්‍රපටය සදහා අඩු දර්ශනවාරයන් ප්‍රමාණක් ලැබීමයි. එයට කුමක් කල යුතුද යන ප්‍රශ්නාර්ථය තබමින් අද කතා කරන්නට සූදානම් වන්නේ ක්ශේත්‍රය තුල වසර ගණනාවක අද්දැකිම් බහුල සසික හේරත් නැමැති තරුණ අදයක්වරයාගේ කුලුදුල් චිත්‍රපට අදයක්ශණය වන සිහින සමීකරණ ගැනයි. ❤️

මේ චිත්‍රපටය සදහා ප්‍රධාන රංග භූමිකාව සඳහා සජිත ඇන්තනි (නිසල්) සහ කසුනි කාවින්දි ප්‍රනාන්දු (රිද්මි) දායකත්වය සපයන අතර අශාන් ඩයස් (ජනක සර්) රන්දික ගුණතිලක (අෂේන්) වැනි ජනප්‍රිය රංගනශිල්පීන් රැසක් දායකත්වය සපයනවා. බොහොමයක් කතා කරන්නට පසුබටවන කාලීන මාතෘකාවක් යටතේ ගලා යන මෙය නැරඹියම චිත්‍රපටයක් බව කිව යුතුමයි. ඉතින් මේ ගැන වැඩිදුර තොරතුරු චිත්‍රපට අදයක්ශ සසික හේරත් සමගින් කතා කරන්නට හිතුවා. 

සටහන සහ ඉදිරිපත් කිරීම - ශාමික ජයලත්

Back to top
Go to bottom

Popular News