lan englan tam

පුවත්

සෆීර් 'යොන්ජින්' නාට්‍ය කතිකාවේ ආසියානු නියෝජනය වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දකුණු කොරියාවේ පැවැත්වෙන 'යොන්ජින්' නාට්‍ය කතිකාවේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ නාට්‍යවේදියෙකු වන මොහොමඩ් සෆීර්ද තෝරාගෙන තිබේ.

මොහොමඩ් සෆීර් යනු හි ප්‍රධාන සංවිධායකවරයාද වන අතර නුදුරේම එම උළෙලද පැවැත්වීමට නියමිතය.
දකුණු ආසියානු නියෝජනයක් ලෙස සෆීර් මේ සඳහා සම්බන්ධ වේ.
රටවල් ගණනාවක නාට්‍යකරුවන් සහ නාට්‍ය උළෙල අධ්‍යක්ෂකවරුන් සහභාගි වන මෙම කතිකාව දින හතරක් පුරා දකුණු කොරියාවේ පැවැත්වේ.

Back to top
Go to bottom

Popular News