lan englan tam

පුවත්

අජේ-තාබු යළි පෙම්වතුන් වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අජේ දේව්ගන් සහ තාබු කලක් බොලිවුඩයේ රිදී තිරය බැබලවූ යුවලක් වන අතර ඔවුන් දෙදෙනාගේ තිර ගැලපීම ඉතා ඉහළ තත්ත්වයක තිබූ බව බොහෝ දෙනා අදටත් පිළිගන්නා කරුණකි.

දශක ගණනකට පසුව මෙම තරු යුවල එකට එක් වී අලුත්ම චිත්‍රපටයකට දායක වී ඇති අතර එහි පෙම්වතුන් යුවලක ලෙස රංගනයේ යෙදෙයි.
Auron Mein Kahan Dum Tha නම් චිත්‍රපටයේ Tuu නම් ඔවුන් මෙසේ පෙනී සිටින ගීතය මේ වන විට එළිදක්වා තිබේ.

ඔවුන්ගේ

තරුණ වියේ ගීතයක්

Back to top
Go to bottom

Popular News