lan englan tam

පුවත්

මන්දාරා මංගල දර්ශනය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දිවයින පුරා සිනමාහල්වලදී ප්‍රදර්ශනය ඇරඹීමට නියමිත ප්‍රියන්ත කොළඹගේ විසින් නිෂ්පාදනය කරන ලද 'මන්දාරා' චිත්‍රපටය බැලිය යුතුම චිත්‍රපටයකැයි එය නැරඹූ බොහෝ දෙනෙක් සඳහන් කරතී.

ජූලි 26 වැනිදා සිට ප්‍රදර්ශනය ඇරඹූ 'මන්දාරා' මංගල දර්ශනයට එහි රඟපෑ නළු නිළි කැලක් සහභාගි වී තිබිණි.
සේමිණී ඉද්දමල්ගොඩ, චානුක ප්‍රබුද්ධ, මේඝා සූරියආරච්චි, චුලක්ෂි රණතුංග, බිමල් ජයකොඩි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ලක්ෂ්මන් මෙන්ඩිස්, චාන්දනී සෙනෙවිරත්න, මාධනී මල්වත්ත, ප්‍රියංකර රත්නායක, සහේලි සදිත්මා, ඉමානි කළුාරච්චි, දසුන් කොළඹගෙ, මේඝ කාවින්ද කොළඹගේ, ශ්‍රියානි, කොළඹගේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙති.
ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂණයෙන්, සිනමා නිර්මාණය රුවන් කොස්තා සහ නිෂ්පාදනය මහේන් පෙරේරාගෙනි. 

Back to top
Go to bottom

Popular News