lan englan tam

පුවත්

මා ඇත්තටම පැවිදි වූයේ ඇයි?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තාවකාලික පැවිදිවිය වැඩසටහනට මා එක්වූයේ ජූලි මාසයේදීය. ඉතා වටිනා අත්දැකීමක් ලබා නැවත පැමිණ එම පණිවිඩය සමාජයට ලබා දීමේ අරමුණින් එම video ව මාගේ youtube එකෙන් මුදා හැරියෙමි.

ඒ සංවාදයෙන් ඔබ යමක් ජීවිතයට එකතු කර ගත්තානම් එයයි මාගේ සතුට.
එම කාර්‍යය බොහෝ දෙනෙකු අගයකර තිබුනි. ඔවුන්ට මාගේ ස්තූතිය.. 🙏
මම
නැවතත් සුපුරුදු පරිදි මාගේ රංගන කටයුතු වල හා නිවේදන කටයුතු වල නිරත වෙමි. ❤️
අප ජීවිතයේ අවසානයේ ඉතිරි වන්නේ අප ලබා ගත් අත්දැකීම් හා මතකයන් පමණි. ලද අත්දැකීම් ගැන පසුව කතා කරමු. මතකය මාතුල තබා ගමි.

ධනංජය සිරිවර්ධන

Back to top
Go to bottom

Popular News