lan englan tam

පුවත්

මධුමාධවගේ තාත්තත් ආව පවුලේ උත්සවය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මධුමාධව අරවින්ද සහ ධනංජය සිරිවර්ධනගේ පියාණන් වන සංගීතවේදී සුනිල් සිරිවර්ධනගේ අභාවයෙන් පසුව පවුලේ සියලු දෙනා සහභාගි වූ උත්සවයක් පැවැත්වුණු අතර ඒ සඳහා සිය පියාද සහභාගි වූ බවට සඳහන් කර මධුමාධවගේ යූටියුබ් ගිණුමේ වීඩියෝවක් පළ කර තිබේ.

මධුමාධවගේ පියාගේ ඡායාරූපයක් රැගෙන ගිය එම උත්සවය පවත්වා තිබූ අතර සිය පියාද එයට සහභාගි වූ බව මධුමාධව එහිදී සංකේතවත් කර තිබිණි.

කෙසේනමුත්, මධුමාධව එය පළ කර තිබුණේ 'උපන්දිනයට ආවේ හොල්මනක්ද' යනුවෙන් සඳහන් කරමිනි.

Back to top
Go to bottom

Popular News