lan englan tam

පුවත්

මාව ආයේ කවදාවත් ගන්නේ නෑ කියලා සෝමේ සර් කිව්වා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අභිලාශි සන්තුෂ්කි පසුගියදා 'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාව හා සම්මුඛ වූ රංගන ශිල්පිනියයි.

'සිංහබාහු' තම කුළුඳුල් සිනමා පටයෙන් රංගනයට පිවිසි ඇය ශ්‍රී ලංකාවේ මේ වන විට අවධානය යොමු වූ රංගන ශිල්පිනියන් අතරට එක්ව තිබේ.
සන්තුෂ්කිගේ සම්පූර්ණ වැඩසටහන පසුගිය සතියේ විකාශය වූ අතර ඇය එක් සංවාදයේ එක් තැනකදී තමන් සිංහබාහු රංගනයට තෝරා ගත් ආකාරය විස්තර කළාය.
තමන්ට නිරුවත් දර්ශනයකට පෙනී සිටීමට සිදු වන බවත් එයට සන්තුෂ්කි එක වර කැමති වූවා නම් යළි කිසිදාක තමන්ව තෝරා නොගන්නා බව සෝමරත්න දිසානායක මහතා තමන්ට පැවසූ බවත් සන්තුෂ්කි ප්‍රකාශ කළාය.

 

Full Program

Back to top
Go to bottom

Popular News