lan englan tam

පුවත්

කිත්සිරිගේ 'සින්ඩරෙල්ලා' අති සාර්ථකයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ගායක කිත්සිරි ජයසේකර සිය ගීත ගැයුමට නැවුම් බවක් යළි එක් කරමින් කැනඩාවේ පැවැත්වූ සිය ගී ප්‍රසංගය ඉතා සාර්ථකව අවසන් කර තිබේ.

අගෝස්තු 17 පැවැත්වුණ ප්‍රසංගයේ ප්‍රවේශපත්‍රද ඉතා ඉක්මනින් අලෙවි වූ අතර කිත්සිරිගේ රසිකයින්ට මුල සිටම මෙම ප්‍රසංගය බලාපොරොත්තුසහගත එකක් විය.
වසර කීපයක නිහැඬියාවට පසු සිය කටහඬ අවදි කළ කිත්සිරි 1996 සිට ගැයූ ගීත එහිදී ගායනා කළේය.
සිය ප්‍රසංගයේ සාර්ථකත්වය ගැනද ඔහු පසු සටහනක් තබා තිබිණි.
"සින්ඩරෙල්ලා ඵොcකෙට් cඔන්cඑර්ට් අතිශය සාර්ථක පලමු ප්‍රසංගය ඊයේ උනුසුම් රසික ප්‍රතිචාර සමග නැවත ජනගතකලා ,කාලගුණික විපර්යාසයන් අභිබවා සහෘද ආදරණීය විශ්වාසය සහ ආදරය ඔබ සනිටුහන් කලා, සහභාගී වූ ආදරණීය ඔන්ටාරියෝවේ සුපසන් හදවත්හිමි ඔබට මගේ ආචාරය, සුබපැතුම් පිරිනමමින් මා දිරිමත් කල FB ආදරණීය සැමටත් මගේ ආදරණීය ආචාරය,ජීවිතය ආයෙත් අලුත් වුනා 🥰 ඒ සතුටේ හිමිකාරිත්වය ඔබයි, ආදරෙයි හැමදාමත් 💝" යනුවෙන් එහි සඳහන් විය.

Back to top
Go to bottom

Popular News