lan englan tam

පුවත්

'ගුරු ගීතය' ඔක්තෝබරයේදී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කසකස්ථානයේ යුරෝෂියා සහ මොස්කව් අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනයට අවස්ථාව ලැබූ උපාලි ගම්ලත් අධ්‍යක්ෂණය කරන ලද ගුරු ගීතය චිත්‍රපටය එළඹෙන ඔක්තෝබරයේදී තිරගතවීම් ඇරඹීමට නියමිතය.

ඒ බව අධ්‍යක්ෂවරයා විසින් අද (08) දිනයේ දැනුම් දෙනු ලැබිණි.
අධ්‍යක්ෂවරයාගේ පළමු සිනමාපටය වන ගුරු ගීතය ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.
රොෂාන් රවීන්ද්‍ර, දමයන්ති ෆොන්සේකා, හයිසින්ත් විජේරත්න, ලංකා බණ්ඩාරනායක, ගාමිණී හෙට්ටිආරච්චි, කල්පනි ජයසිංහ මෙහි චරිත සඳහා රංගනයෙන් දායක වන අතර මෙහි රූගත කිරීම් නේපාලයේදී සිදු කරනු ලැබ තිබේ.
රුසියානු ලේඛක චිංගීස් අයිත්මාතව්ගේ ගුරු ගීතය නවකතාව පාදක කොටගෙන තැනුණු චිත්‍රපටයකි.

Back to top
Go to bottom

Popular News