lan englan tam

පුවත්

ලොකු වුණ පරපුරට 'පුංචි වීරයෝ' යූටියුබ් වෙතින්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

90 දශකයේ ශ්‍රී ලාංකික ළමා නාට්‍ය රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වූ ටෙලිනාට්‍යයකි "පුංචි වීරයෝ".

චන්න පෙරේරා රංගන ශිල්පියා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම නාට්‍යය සඳහා එවකට ලැබුණේ ඉතාම ඉහළ අගය කිරීම් සහිත ප්‍රතිචාරයක්.
එම නාට්‍යය චන්නගේ යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹීමට මේ වන විට අවස්ථාව උදා වී තිබේ.
"පුංචි වීරයෝ" නැරඹූ වත්මන් වැඩිහිටියන් ඔවුන්ගේ දරුවන්ට මෙය නැරඹීමට යොමු කරනු පමණක් නොව ඔවුන් පවා මෙම කතා මාලාව යළි මෙය නැරඹීම නොඅනුමානයි.

Back to top
Go to bottom

Popular News