lan englan tam

පුවත්

අද මුළු රට එක මිටකට; ජනපති අනුරගේ මැතිවරණ ගීතය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනතා වැඩිම මනාපයෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැතිවරණ තේමා ගීතය පසුගිය කාලයේ මැතිවරණ ව්‍යාපාරය තුළ බෙහෙවින් අවධානයට ලක් වූ ගීත අතරින් එකකි.

අද (23) දිනයේ නව ජනාධිපතිවරයා ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මෙම ගීතය යළි යළි ප්‍රතිරාව වනු දකින්නට ලැබෙන අතර රටේ නව ජනාධිපතිවරයා පත් කිරීමට පුරෝගාමී වූ කලා නිර්මාණයක් ලෙස එය යළි අපි මෙහි පළ කරමු.

"සියවස් ගණනක් අප දුටු සිහිනේ
සැබෑ කරන්නට මිනිසෙක් එනවා..
සුවහස් හදවත් ගැහෙනා රාවේ
අසා සිටින්නට
මිනිසෙක් එනවා..."

යනුවෙන් වාදනය වන ගීතය විමල් කැටිපෙආරච්චි විසින් රචනා කරන ලද කසුන් කල්හාර විසින් සංගීතවත් කරන ලද්දකි.

Back to top
Go to bottom

Popular News