lan englan tam

පුවත්

සිරිල් ගාමිණී පියතුමා සමග සුනන්දගේ කෘතිය ගැන සංවාදයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසින් රචිත පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කෘතිය - පාස්කු ප්‍රහාරය - පාර රාජ්‍යය සහ නොවිසඳුණු අභිරහස් පිළිබඳ කතාබහක් අද (01) සවස කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා භූමියේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා කතෝලික සභාවේ ගරු සිරිල් ගාමිණි පියතුමා සහ කෘතියේ කතුවර සුනන්ද දේශප්‍රිය අදහස් දැක්වූ අතර ඒ පිළිබඳව උනන්දුව දක්වන පාඨක රැසක් එම අවස්ථාවට සහභාගි වූහ.

Back to top
Go to bottom

Popular News