lan englan tam

පුවත්

වට්ටම් ඇතිව සුපුන්ගේ පොත් දෙකම දෙදාහයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායකගේ කුළුඳුල් නවකතාව 'මගේ ආදර අවනඩුව' පළ කෙරුණේ මීට වසර 10කට පෙර මව්බිම ජාතික පුවත්පතේ 'යං' අතිරේකයේය.

වසර 10ක් ඇවෑමෙන් එහි දෙවැනි මුද්‍රණය මේ වන විට නිකුත් කෙරී ඇති අතර මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 'රසකතා' කුටියෙන් නවකතාව, සුපුන්ගේ ඔයයි මමයි තව දෙන්නයි නවකතාව මිලදී ගැනීමට හැකියාව සලසා තිබේ.
එහිදී සුපුන්ගේ නවකතා දෙකම රුපියල් 2000ක අගයකට වට්ටම් ඇතුව ලබා දීමට හැකියාව සලසා තිබේ.
නො එසේ නම් 0777728727 අංකයට WhatsApp පණිවිඩයක් යෙදීමෙන් පෙර ඇනවුම් (Pre Order) බාර දිය හැකි බවද සුපුන් පවසයි.

Back to top
Go to bottom

Popular News