lan englan tam

පුවත්

සතර දෙනෙක් චන්ද්‍රලේඛාවරුන්

User Rating: 2 / 5

Star ActiveStar ActiveStar InactiveStar InactiveStar Inactive
 

පෙනුමෙන් දක්වන සමානත්වය බොහෝ විට ඇත්තේ ආසන්නතම වේලාවල ඉපදුණු නිවුන් දරුවන්ට බව කීවද එසේ නොවී ඉපදුණු එක පවුලේ සහෝදරියන්ගේ අසීමිත සමානකමක් ජනප්‍රිය සහ ප්‍රවීණ ගායිකා චන්ද්‍රලේඛා පෙරේරාගේ සහෝදරියන් අතර දක්නට ලැබෙන වීඩියෝවක් පසුගියදා ඇය විසින් පළ කරනු ලැබ තිබිණි.

ඇතැමුන් එහිදී 'චන්ද්‍රලේඛලා හතරක්' ලෙස හඳුන්වන තරමට ඔවුන්ගේ මුහුණු සහ බාහිර පෙනුම අතර සමානකමක් දැඩිව දක්නට ලැබිණි.

Back to top
Go to bottom

Popular News