lan englan tam

විඩියෝ ගැලරිය

පුෂ්පා 2; The Rule ගෙනෙන තවත් 'හිට්' එකක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තෙලිඟු ජනප්‍රිය නළු අල්ලු අර්ජුන්ගේ 'පුෂ්පා' චිත්‍රපටය 2; The Rule රූගත කිරීම් මේ වන විට බොහොමයක් මෙන්ම එහි නිෂ්පාදන කටයුතු බොහොමයක් අවසන් වන අතර ඉන්දීය ගීත කලාවට තවත් ජනප්‍රිය ගීතයක් නිකුත් කිරීමට පසුගිය සතියේ එහි නිෂ්පාදකයින් කටයුතු කර තිබිණි.

'අන්ගාරූන්' යනුවෙන් නම් කළ ගීතයේ අල්ලු අර්ජුන් සමග 'පුශ්පා' පළමු චිත්‍රපටයේ රඟපෑ නිළි රශ්මිකා මන්දනාද පෙනී සිටී.
චිතරපටයේ රූගත කිරීම් පසුගිය දෙසැම්බර් මස ඇරඹිණි.
එහි ජනප්‍රිය ගීතයක් වූ රශ්මිකා මන්දනා රඟපාන 'සාමි' ගීතය ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේද ඉතා ප්‍රසිද්ධ එකක් විය.
ෂ්‍රෙයා ගෝෂාල් ගීතය ගායනා කරන්නීය.

Back to top
Go to bottom

Popular News