වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුට මෙන් තමන්ටද ජංගම දුරකථනයෙන් තොරව කිසිදු කරුණකට ළඟ විය නොහැකි බව රංගන ශිල්පිනී මනෝජා පැවසුවාය.
'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාවේ සතිපතා සංවාදයට පූරක මනෝහාරි හේවාවසම් සමග සහභාගි වෙමින් මනෝජා මේ බව පැවසුවාය.
පොත් කියවීමෙන් ජීවිතයට රසවින්දනයක් සමග තමන්ගේ ජීවිතය පවා වටහා ගැනීමට හැකි බව මනෝජා එහිදී ප්රකාශ කළාය.
'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදය සෑම සතියකම සෙනසුරාදා සවස 07ට එම යූටියුබ් නාලිකාව ඔස්සේ විකාශය වේ.