lan englan tam

අතන මෙතන

‘වාරණය යථාර්ථයක්ද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විවෘත සංවාදය 11 දා පුවත්පත් ආයතනයේදී

‘වාරණය යථාර්ථයක්ද?‘ යන තේමාව යටතේ කලා කෘති වාරණය කිරීමේ උත්සාහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් සංවිධානය කරන විවෘත සංවාදයක් සැප්තැම්බර් 11 අඟහරුවාදා පස්වරු 4 ට නාරාහේන්පිට, කිරුළ පාරේ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්වේ.

උපුල් ශාන්ත සන්නස්ගල සහ සම්පත් සමරකෝන් මේ සංවාදය ආරම්භ කරති.

Back to top
Go to bottom

Popular News