lan englan tam

අතන මෙතන

“සෘතුවක අග” මාර්තු 19 වැනිදා එළිදකියි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

“සෘතුවක අග” මාර්තු 19 වැනිදා එළිදකියි

 

අසිත ගීත් කුමාරගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය “සෘතුවක අග” මාර්තු 19 වැනිදා ජනගත කිරීමට නියමිත ය.

එළිදැක්ම එදින සවස 3ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වේ.

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, සුජීව සිරිමෙවන්, ජයන්ත කහටපිටිය එදින ආරාධිත දෙසුම් පවත්වනු ලැබේ.

kemadasa

Back to top
Go to bottom