විශ්වීය සම්භාවනාවට පත් තිර රචනා පාඨ ග්රන්ථයක් වන සිඩ් ෆීල්ඩ් හෙවත් සිඩ්නි ඇල්වින් ෆීල්ඩ් විසින් රචිත 'තිර නාටකය : තිර රචනයේ පදනම' (Screenplay : The Foundation of screenwriting) කෘතියේ සිංහල පරිවර්තනය කොට පසුගියදා (24) ජනගත කෙරිණි.
ශ්රී ලංකා තිර රචකයින්ගේ සංසදය විසින් මෙම කෘතිය පරිවර්තනය කරනු ලැබ තිබේ.