lan englan tam

අතන මෙතන

ගීතා රාජ්‍ය අමාත්‍ය භූමිකාවෙන් ඉවතට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රජයේ වගකීම් දරමින් රාජ්‍ය අමාත්‍ය ධුර හොබවමින් සිට එම තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ගීතා කුමාරසිංහද ඇතුළත් වී තිබේ.

සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට ඇය ආසන්නතම දිනයේදී කටයුතු කළ අතර ඒ පිළිබඳව ඇගේ ප්‍රේක්ෂක, රසික ජනතාවද විවිධ අදහස් පළ කරමින් තිබේ.
ඇය හොඳ රංගන ශිල්පිනියක බව ඇතැමෙකු උපහාසයෙන් පවසා තිබිණි.
කෙසේ නමුදු, ශ්‍රී ලාංකික සිනමාවට එදා මෙදා තුර පහළ වූ වටිනා නිළියක වන බවට නම් සාක්ෂි බොහෝ ඇත.

Back to top
Go to bottom

Popular News