lan englan tam

අතන මෙතන

අන්තර්ජාතික පුස්තකාල පර්යේෂණ සම්මන්ත්‍රණය මෙවරත් උත්කර්ෂයෙන් සැමරේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තුන්වැනි අන්තර්ජාතික පුස්තකාල පර්යේෂණ සම්මන්ත්‍රණය 2024 පසුගිය සැප්තැම්බර් මස 06 පෙරවරු 09 සිට පස්වරු 04 දක්වා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන අන්තර්ජාතික පුස්තකාල පර්යේෂණ සම්මන්ත්‍රණය 2024 සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය ඇතුළු ඉහළ නිලධාරීන් සහ දේශීය සහ විදේශීය විද්වත්හුද සහභාගි වූහ.

Back to top
Go to bottom

Popular News