මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ ‘බහුචිතවාදියා’ සිනමා කෘතිය පිළිබඳ සංවාදයක්, 2025 ජූනි 06 වෙනිදා, සවස 4.00 ට, කටුබැද්ද සුරම්‍ය පෙදෙසේ ටැලන්ට් ඒෂියා හීදී පැවැත්වෙනවා.
ප්‍රධාන අදහස් දැක්වීම අතුලසිරි සමරකෝන්, ප්‍රගීත් රත්නායක සහ වාස් ප්‍රියනාථ විසින්.
සංවාදය මෙහෙයවනු ලබන්නේ ක්‍රිෂාන්ත ගුණසේකර.
ඔබ සැමට ආරාධනා.