රිදී රැයක් පසුගිය 18 දින කොළම නෙළුම්පොකුණ රගහලේදී සිනමාවේ සහ රූපවාහිනියේ නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් පවත්වන ලදී.
මෙවර විශේෂත්වය වූයේ හිරු මෙගාස්ටාර් වැඩ සටහනේ විනිශ්චය මණ්ඩලයට දායකව සිටි ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය සබීතා පෙරේරා දිල්හානි අශොක්මාලා වැනි සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් ඊට දායක නොවීමය. මෙයට හේතුව වන්නේ ඔවුන් සිහින රාත්‍රිය නමින් ප්‍රසංගයකට දායක ව ඇති අතර එය මෙම මස 31වෙනි දින රාතී‍්‍ර අදාළ නාලිකාවෙන් ප්‍රචාරය කිරීමට කටයුතු සළසා තිබේ.කෙසේවුවද මෙවර රිදී රැුයක් ප්‍රසංගයෙන් ලැබෙන ආදායම කලාකරුවන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් යොදවීමට නියමිතය.
සාගර ලක්මාල් ට මිරර් ආර්ට්ස් හි ස්තුතිය.
ජායාරූප අනුග්‍රහය සාගර ලක්මාල් ද මැල්
https://casite-737679.cloudaccess.net/featured/317-photos#sigProId727425794c