lan englan tam

විශේෂාංග

ජීවන රිදී තිරයට සමු දුන් මැගී ස්මිත්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝක ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නිළි මැගී ස්මිත් ප්‍රසිද්ධ වන්නේ එම නාමයෙන් වුවද බොහෝ දෙනෙක් ඇගේ මුල් නම ඩේම් මාගරට් නටාලි ස්මිත් නාමයෙන්ද හඳුන්වති.

1990දී බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින විසින් නයිට් පදවිය හා සමාන පදවියකින් පුදනු ලැබූ ඇය ෂේක්ස්පියර් නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් සම්මාන ලැබූ නිළියක් මෙන්ම කිහිප වරක් ඔස්කා සම්මානලාභිනියකද වූවාය.
ඇය මිය යන විට වයස අවුරුදු 89කි.
ඇය ඔස්කාර් සම්මාන දෙක බැගින්, එමී සම්මාන හතර බැගින් සහ ටෝනි සම්මාන තුන බැගින් දිනා සිටි ඇය ලෝක ප්‍රසිද්ධ වූයේ ලෝක ප්‍රසිද්ධ හැරී පොටර් චිත්‍රපට මාලාවේ හැරී ඉගෙනුම ලබන සරසවියේ මහාචාර්ය මැක්ගොනගල්ගේ චරිතය නිරූපණය කළේ මැගීය.

Back to top
Go to bottom

Popular News