සුනිල් ශ්‍රී ගේ “අං ආවෝ” වේදිකා නාට්‍යය දර්ශනයක් පසුගියදා මරදාන ටවර් හෝල් රඟහලේ වේදිකාගත කරන අතරතුරදී රඟහලේ වහලයක කොටසක් කඩා වැටි තිබේ.
ජනප්‍රිය වේදිකා නාට්‍ය රංගන ශිල්පී කුමාර තිරිමාදුර වේදිකාවේ බිම වැතිර සිටියදී වහලයක කොටස කඩා වැටි ඇති අතර ඔහු ඉන් බේරී ඇත්තේ අනූනවයෙන් බව වාර්තා වේ.
ටවර් රඟහල කලකින් අලුත්වැඩියා කර නැති බව ද වැඩිදුරටත් වාර්තා වේ.