lan englan tam

O Oපේ

මියා කලීෆාට නැවතත් මරණ තර්ජන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

නිල් චිත්‍රපට රංගනයෙන් ලොවම කැළඹූ මියා කලීෆා තමන් අසභ්‍ය චිත්‍රපට රංගනයෙන් ඉවත්වීමට තීරණය කළ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඇය මෙලෙස විශේෂ තීරණයක් ගෙන ඇත්තේ ඇයට එල්ලවූ මරණ තර්ජනයක් හේතුවෙන්.

මියා කලීෆා ට මෙලෙස මරණ තර්ජන එල්ලවී ඇත්තේ ISIS සංවිධානයෙන් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථා කිහිපයකදී ම ඇයට ISIS සංවිධානයෙන් මරණ තර්ජන එල්ලවූවා.

එයට හේතුවී ඇත්තේ මුස්ලිම් කාන්තාවන් ගේ ඇඳුමින් සැරසී ඇය අසභ්‍ය චිත්‍රපටයකට රංගනයෙන් එක්වීම බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඒ අනුව මෙයට ආසන්නම හේතුව ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ISIS සංවිධානයෙන් කළ නැවත දැනුම්දීමක් බවයි එම වාර්තා පෙන්වා දී ඇත්තේ.

ඇයට දැනුම්දී ඇත්තේ ඉතාමත් ඉක්මණින් මෙම ක්ෂේත්‍රයෙන් ඉවත්වන ලෙසයි.

එසේ නොමැති වුවහොත් ඒ සඳහා ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවනු ඇති බවයි එම ත්‍රස්ත සංවිධානය ඇයට දැනුම්දී ඇත්තේ.

 

Back to top
Go to bottom

Popular News